දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් ලක්ෂ 7 ක් වැඩියි.
Homeගොසිප්

ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් ලක්ෂ 7 ක් වැඩියි.

PropellerAds

2017 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වාර්ෂික ජනගහන වර්ධන වේගය 2016 වසරේ පැවති සියයට 1.1 ක අගයෙහි නොවෙනස...

සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට
ඔලිම්පික් ඉවරයි - කරට කර සටනින් පසු බි‍්‍රතාන්‍යය දෙක
පළමු එක්දින තරගයේ ජය ඕස්ටේ‍්‍රලියාවට
2017 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21.4 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර වාර්ෂික ජනගහන වර්ධන වේගය 2016 වසරේ පැවති සියයට 1.1 ක අගයෙහි නොවෙනස්ව පැවතිණි. මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් මිලියන 10.4 ක් (සියයට 48.4ක්) පුරුෂයන් වන අතර මිලියන 11.1 ක් (සියයට 51.6 ක්) ස්ත්‍රීන් විය.

2017 වසරේ දී වයස අවුරුදු 15 ට අඩු, අවුරුදු 15-59 දක්වා සහ අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල ජනගහනය මුළු ජනගහනයෙන් පිළිවෙලින් 25.2% ක්, 62.4% ක් සහ 12.4% ක් විය.

2016 වසරේ දී 338 ක්වූ ජන ඝනත්වය සියලුම දිස්ත්‍රික්කවල දායකත්වයෙන් 2017 වසරේ දී 342 දක්වා අඛණ්ඩව ඉහළ ගියේය. ද.දේ. නිෂ්පාදිතයට ප්‍රමුඛතම දායකත්වය සපයන බස්නාහිර පළාත, 2017 වසරේ දී මුළු මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් 28.4% ක් නියෝජනය කළ අතර මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් පිළිවෙලින් 12.7% ක, 12.2% ක සහ සියයට 11.7 ක දායකත්වයක් ලබා දෙන ලදී.

2017 මහ බැංකු වාර්ෂික වාර්තාවෙහි මෙම තොරතුරු අන්තර්ගත වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් ලක්ෂ 7 ක් වැඩියි.
ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් ලක්ෂ 7 ක් වැඩියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_jB7lUjHs3wRfEP_duCUnw_s1TZQSYY9sYlR_o-_VCzZuADtcAzHG8pX2QWdQSCzqsCroEtX-B0rxJep7uIG97TiTMpq8k_Lj6KmchvCLw20jr0-AWk8mEC6aiv57AK03K9VKu1l3yFo/s1600/Sri-Lanka3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_jB7lUjHs3wRfEP_duCUnw_s1TZQSYY9sYlR_o-_VCzZuADtcAzHG8pX2QWdQSCzqsCroEtX-B0rxJep7uIG97TiTMpq8k_Lj6KmchvCLw20jr0-AWk8mEC6aiv57AK03K9VKu1l3yFo/s72-c/Sri-Lanka3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy