දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට
Homeගොසිප්

සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට

PropellerAds

නවතම වාර්තා අනුව සැර මද්‍යසාර පානයෙන් ලෝකයේ පළමු තැන ශ‍්‍රී ලංකාවට හිමිව ඇතැයි මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍...

Actress Chamathka Lakmini Wedding
එංගලන්තයේ හිටිය සසන්ති ජයසේකර හදිස්සීයේම ආයෙත් ලංකාවට එයි
සනත් නන්දසිරිගේ ගීතයක් සොරාගෙන සොරි කියා මාරු වුණ අමල් පෙරේරා

නවතම වාර්තා අනුව සැර මද්‍යසාර පානයෙන් ලෝකයේ පළමු තැන ශ‍්‍රී ලංකාවට හිමිව ඇතැයි මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි පවසයි.



මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් මෙහෙය වූ සමීක්ෂණයකට අනුව අවුරුදු පහක කාලයේදී ලක්ෂයකට අධික පිරිසක් සෘජු දුම් පානය නිසා මරණයට පත්ව ඇතැයි හෙළි වී තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව 2015 වර්ෂයේදී මද්‍යසාර මිලදී ගැනීමට පමණක් ලාංකික ජනතාව රුපියල් කෝටි 11,000ක අධික මුදලක් වියදම් කර ඇතැයි පැවැසේ. එමෙන්ම 2015 වසරේ දුම්වැටි සඳහා ලාංකිකයන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි හාරසීය ඉක්මවන බව වෛද්‍යවරයා පැවැසීය.

2015 වසරේ පමණක් දුම්වැටි සහ මද්‍යසාර වෙනුවෙන් රුපියල් කෝටි දොළොස් දහසක් පමණ වියදම් කර තිබේ. ශ‍්‍රී ලාංකිකයන් වසරකට මත්පැන් ලීටර් පහළොවත් විස්සත් අතර ප‍්‍රමාණයක් පානය කරන බවට සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් කරන බවත්, වැඩිම ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය කරන රටවල් දහය අතරට ශ‍්‍රී ලංකාව ඇතුළත් වී ඇති බවත් වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි මහතා පවසයි. පිරිමින්ගෙන් සියයට 35ක් මත්පැන් පානය කරන බවත්, ග‍්‍රාමීය හා නාගරික කාන්තාවන් අතර මද්‍යසාර පානය ඉහළ නැංවීමට විවිධ කූටෝපායන් ක‍්‍රියාත්මක වී තිබෙන බවත් වෛද්‍ය වරයා පෙන්වා දෙයි.

බද්දේගම -  ඕ. කමලනාථ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට
සැර මත්පැන් පානයෙන් ලංකාව ලෝකයේ අංක එකට
http://ift.tt/2bX0nej
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_508.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_508.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy