ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර අද ආර්.පේ‍්‍රමදාස පිටියේ පැවති පළමු එක්දින තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත්තා. ශ‍්‍රී ලංකාව ලබාගත් ලකු...
ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර අද ආර්.පේ‍්‍රමදාස පිටියේ පැවති පළමු එක්දින තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත්තා.
ශ‍්‍රී ලංකාව ලබාගත් ලකුණු 227 ඕස්ටේ‍්‍රලියාව 46 වන ඕවරයේදී
පහසුවෙන් පසුකර මෙම ජය හිමි වුණා. ශ‍්‍රී ලංකා ඉනිමේදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 80 ක් ලබාගැනීම කැපී පෙනිණි.
COMMENTS