පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කර තිබේ. පාර්ලිමේන්තු වටරවු...
පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.
පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගයද මේවන විට තාවකාලිකව වසා දමා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන භට පිරිස් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට යොදවා තිබෙන බවද පොලිසිය පැවසී ය.
පාර්ලිමේන්තුව හා ඒ අවට දැඩි රථ වාහන තද බදයක්ද හටගෙන තිබේ.
COMMENTS