දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී, IMF ගැන කියා නව බදු ක්‍රමය පතුරු ගහයි.
Homeගොසිප්

රවී, IMF ගැන කියා නව බදු ක්‍රමය පතුරු ගහයි.

PropellerAds

නව දේශීය ආදායම් පනත හඳුන්වා දෙමින් ජනතාව මත පනවා ඇති බදු ජනතාවට දරාගත නොහැකි මට්ටමේ ඒවා බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සි...

බීමත්ව රංචු ගැසී යුද හමුදා මේජර්වරයකුගේ බිරිය සමුහ දුෂණය කරලා
තම ආරක්ෂකයින් අතින්ම ඝාතනයට ලක්වූ ඉන්දිරා ගාන්ධි
මධූෂ්ගේ පාතාලයන් හිරගෙදර බලය නතුකර ගනී

නව දේශීය ආදායම් පනත හඳුන්වා දෙමින් ජනතාව මත පනවා ඇති බදු ජනතාවට දරාගත නොහැකි මට්ටමේ ඒවා බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.

අද සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනතේ බදු සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ නව බදු පනත් කෙටුම්පත මගින් පනවා ඇති බදු ජනතාවට දරාගත නොහැකි මට්ටමේ ඒවායි.

මේ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට සිදුවන වෙනස්කම් බව සඳහන් කළ යුතුයි.

ජනතාවාදී රජයක් ලෙස මීට වඩා ජනතාවට දැනෙන වෙනසක් ජනතාව බලාපොරොත්තු වුණා.

අද ජනතාවට සහන අවශ්‍ය මොහොතක, ජනතාව මත තව තවත් බදු බර පැටවීම විසඳුමක් නොවෙයි." යනුවෙන් පවසා සිටියේය.

වක්‍ර බදු අඩු කිරීමේ එකම ක්‍රමය සෘජු බදුයි - මංගල

රටේ වක්‍ර බදු ප්‍රතිශතය අඩු කිරීමට ඇති එකම ක්‍රමය සාජු බදු ආදායම වැඩිකර ගැනීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.

අද සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනතේ බදු සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"රටේ ආදායම් බදු ගෙවන්නෙ 18%ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්. වක්‍ර බදු 82%ක් ගෙවනවා. සාමාන්‍ය ජනතාව මත පැටවී තිබෙන මෙම බර අඩු කිරීමට නම් අපි වක්‍ර බදු බර ක්‍රම ක්‍රමයෙන් අඩු කරන්න ඕනෙ.

වක්‍ර බදු අඩු කරන තියෙන එකම ක්‍රමය සෘජු බදු ආදායම වැඩිකර ගැනීමයි.


අද මේ තියෙන ක්‍රමය යටතේ මෙතන එහාපැත්තෙ වැඩකරන කම්කරුවත් වක්‍ර බදු යටතේ කඩේට ගියාම ගෙවන ගාණමයි, ධනවත් ව්‍යාපාරිකයත් ගෙවන්නෙ." යැයි පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී, IMF ගැන කියා නව බදු ක්‍රමය පතුරු ගහයි.
රවී, IMF ගැන කියා නව බදු ක්‍රමය පතුරු ගහයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-kR7UgxHF92OdkiKqAw01te9uFFkmi99_lgW5BeNYqvS5GGAvyIW1Jung-E7wrHrxxNLTrLsJqd0N7kgWydZSSWqz5xNaXwqZeZDdXGpMdxTMlhLME3VCWtx3vWlRqxi7tm1XuPv2vnQ/s1600/Ravi+K+MP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-kR7UgxHF92OdkiKqAw01te9uFFkmi99_lgW5BeNYqvS5GGAvyIW1Jung-E7wrHrxxNLTrLsJqd0N7kgWydZSSWqz5xNaXwqZeZDdXGpMdxTMlhLME3VCWtx3vWlRqxi7tm1XuPv2vnQ/s72-c/Ravi+K+MP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/imf.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/imf.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy