දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් පාලන මැතිවරණ පනත නැවතත් සංශෝධනයට
Homeප්‍රවෘත්ති

පළාත් පාලන මැතිවරණ පනත නැවතත් සංශෝධනයට

PropellerAds

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම වහාම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඒ කොටුව ජනපති මන්දිරයේදී අද (06) පැව...

ඉපයූ ආකාරය හෙළිකළ නොහැකි ඕනෑම මුදලක් ශ්‍රී ලංකාවට ගේන්න, අපි ප්‍රශ්න අහන්නේ නෑ - බන්ධුල
බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි
යහපාලන පොහොර සභාපති අත්අඩංගුවට.. එක තොගයක වංචාව කෝටි 09යි
පළාත් පාලන මැතිවරණ පනත නැවතත් සංශෝධනයට

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම වහාම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ කොටුව ජනපති මන්දිරයේදී අද (06) පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවති මාධ්‍ය හමුවේදීය.

මන්ත්‍රීන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා පහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“මේ පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කිරීම අවශ්‍යයි. 8000කට වැඩි අතිවිශාල මන්ත්‍රී සංඛ්‍යාවක් ඔරොත්තු දෙන්නේ නෑ. අනෙක් එක ඒ තුළ ගොඩනැගෙන දේශපාලන සංස්කෘතිය හොඳ සංස්කෘතියක් කියලා දැනටමත් පේන්න නෑ. ඒ නිසා මන්ත්‍රී සංඛ්‍යාව එක් පැත්තකින් අඩු කිරීම ඉතාමත් අවශ්‍යයි. මම යෝජනා කරනවා අමාත්‍ය මණ්ඩලය මේ 8000 අනිවාර්යෙන්ම 4000කට අඩු කරන්න කියලා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් පාලන මැතිවරණ පනත නැවතත් සංශෝධනයට
පළාත් පාලන මැතිවරණ පනත නැවතත් සංශෝධනයට
http://am.lk/media/k2/items/cache/01ca9acd8aee8dea7d05e65f676482e3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_521.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_521.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy