ප සුගිය රජය සමයේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයෙකුව සිටි අයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැන...
පසුගිය රජය සමයේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයෙකුව සිටි අයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී 2017 වසරේ දී රුපියල් කෝටි 9ක් වංචාවක් සිදු කළේ යැයි ඔහුට චෝදනා එල්ලවී තිබේ.
මූලික ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු ඔහු අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS