අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත් විය. ඒ අනුව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක්ද, විරු...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත් විය.
ඒ අනුව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක්ද, විරුද්ධව ඡන්ද 122ක්ද හිමිවිය. ඡන්දය දීමට නොපැමිණි ගණන 26කි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවූහ.
COMMENTS