ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. තමන් ජනාධිපති වූ පසු ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
තමන් ජනාධිපති වූ පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන් මෙසේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේ ඊයේ ගාළු මුවදොරදී පැවති පැවැති පළමු ජන රැළිය අමතමිනි.
කෙසේ වෙතත් ඇමති මංගල සමරවීර මහතා මෑතකදී ප‍්‍රසිද්ධියේ පවසන ලද්දේ මරණ දණ්ඩනය ක්රියාත්මක කිරීමට විරුද්ද බවයි.
එක්සත් ජාතික පක්ෂය ද සිය ස්ථාවර ලෙස පසුගියදා කියා සිටියේ මරණ දණ්ඩනය ක්රියාත්මක කිරීමට පක්ෂයක් ලෙස විරුද්ද බවය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පසුවන්නේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුය යන ස්ථාවරයේය.

COMMENTS