අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පෙර පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ තීරණාත්මක මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද (02) පස්වරු 3ට කැඳවා ඇත.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතය.
දිවයිනෙන් පිටව සිටි ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද අද පැවැත්වෙන මන්ත්‍රී මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS