කැලණිය රජමහා විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටියි. කැලණිය පොලීසියට ක...
කැලණිය රජමහා විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටියි.
කැලණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිසිය විහාරස්ථානයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධති විමර්ශනය කිරීමෙන් පසුව සැකකරුවෙකු හඳුනා ගෙන ඇත.
එම සැකකරුගේ ජයාරූප මාධ්‍ය වෙත පළ කර ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
COMMENTS