එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් නිවඩුව ගත කිරීම වෙනුනේ විදෙස් ගතවීමට නියමිතව ඇත. ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ එන සත...
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල නිල කාලය මෙම දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වෙයි.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත්කිරීමේ බලය ද නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවෙයි.
මේ අතර පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වහා කැඳවන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ පිරිස් විසින් ලිපියක් ලියා රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයේ සියලු සැලසුම් අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ.
COMMENTS