දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැටන් දික්ඔය නගර සභාව තුළ උණුසුම් තත්ත්වයක් - සභාපති පුටුව කම්කරු කොංග්‍රසයට (PHOTOS)
Homeප්‍රවෘත්ති

හැටන් දික්ඔය නගර සභාව තුළ උණුසුම් තත්ත්වයක් - සභාපති පුටුව කම්කරු කොංග්‍රසයට (PHOTOS)

PropellerAds

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති හා උප සභාපති තේරිම කුසපත් ඇදිමකින් සිදුකිරිමට මධ්‍යම පළාත් සමුපාකාර කොමසාරිස් මේනක හේරත් මහතාට අද (26) සිදුව...

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. ඇතුලත් කරන්න රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..
මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල
කෝට්ටේ පොහොට්ටු නගරාධිපතිට මහපාරෙදි මැහුම් 13ක් දාගන්න ගහලා!
හැටන් දික්ඔය නගර සභාව තුළ උණුසුම් තත්ත්වයක් - සභාපති පුටුව කම්කරු කොංග්‍රසයට (PHOTOS)

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති හා උප සභාපති තේරිම කුසපත් ඇදිමකින් සිදුකිරිමට මධ්‍යම පළාත් සමුපාකාර කොමසාරිස් මේනක හේරත් මහතාට අද (26) සිදුවිය.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් අලගමුත්තු නන්දකුමාර මහතාවත් ලංකා කම්කරු කොංග්‍රසයෙන් සඩයන් බාලද්‍රන් මහතාගේ නම් යෝජනා විය.

මේ අනුව කුසපත් ඇදිමෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සඩයමි බාලචන්ද්‍රන් මහතා තේරි පත්විය.

උප සභාපතිවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එමි.ජේ.එමි ෆාමිස් මහතා යෝජනා වු අතර ලංකා කම්කරු කොංග්‍රයෙන් එමි.ඩි කුමාර කරුණාසිරි මහතාගේ නම යෝජනා විය.

උප සභාපතිවරයාද කුසපත් ඇදිමකින් සිදුවු නිසා උප සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයේ එමි.ජෙ.එම් ෆාමිස් මහතා තේරි පත්විය.

ලංකා කමිකරු කොංග්‍රසයේ සභිකධුර 6ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකධුර 2ක් ශ්‍රී ලංකා කොමියුනිස්ටි පක්ෂයට 1 සභිකධුරයක් සහ එක්සත් ජාතික පක්ෂයට සභිකධුර 7ක් වශයෙන් හැටන් දික්ඔය නගර සභාව සභිකධුර 16 කින් සමන්විතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් ප්‍රසාද ලැයිස්තුවට නම් වු සෙන්තිල්රාජ් සිවදර්ශනි මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමත් සමග පක්ෂ දෙකටම සභිකධුර 8ක් වශයෙන් තිබිම නිසා සභාපති සහ උප සභාපතිවරයා තේරිම දැඩි උණුසුම්කාරි තත්ත්වයකට පත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙන්තිල්රාජ් සිවදර්ශනි මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්විමත් සමග සභාව තුල දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් හටගැනිමත් සමග එය පාලනය කිරිමට පොලිසියටද මැදිහත්විමට සිදුවුණී.

සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනිම දැක බලා ගැනිම සදහා එම පක්ෂවල ආධාරකරුවන් විශාල පිරිසක් නගර සභා භූමියට පැමිණ සිටිම හේතුවෙන් එය පාලනය කිරිමට පොලිසිය දැඩි උත්සහයක නිරත වුණී.

ජයග්‍රහනයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හැටන් නගරයේ රතිඤ්ඤා දල්වමින් හැටන් නගරයේ පෙල පාලියකද නිරතවුණී.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැටන් දික්ඔය නගර සභාව තුළ උණුසුම් තත්ත්වයක් - සභාපති පුටුව කම්කරු කොංග්‍රසයට (PHOTOS)
හැටන් දික්ඔය නගර සභාව තුළ උණුසුම් තත්ත්වයක් - සභාපති පුටුව කම්කරු කොංග්‍රසයට (PHOTOS)
http://am.lk/media/k2/items/cache/bcc9910f5777aaeaf820c3e397d0d452_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/photos_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/photos_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy