දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල
Homeප්‍රවෘත්ති

මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල

PropellerAds

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආරක්ෂක තොගයක් ලෙස තබා ගැනීම සඳහා සහ...

9 ප්‍රහාරයේ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට ගේන්න! සිවිල් සංවිධාන මර්දනය කිරීම වහාම නවත්වන්න! අමෙරිකාව-බ්‍රිතාන්‍ය-ජර්මනිය-කැනඩාව ඇතුලු රටවලින් ඒකාබද්ධ නිවේදනයක්!
275ක් සමග ශ‍්‍රී ලන්කන් යානයක් තුර්කි අහසේ මහා අනතුරකින් නූලෙන් බේරේ!
අපි හැදුවේ ලංකාවට උදව් කරන්න... චෝදනා නිසා හොඳට ම කලකිරුණා – ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කළකිරෙයි
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආරක්ෂක තොගයක් ලෙස තබා ගැනීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා මෙම සහල් ආනයනය කර ගබඩා කර තබා ගන්නා බවයි අමැතිවරයා පවසන්නේ.

වී මිල, සහල් මිල සහ ජීවන වියදම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට වී මෝල් හිමියන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවත්, වී මිල හා සහල් මිල තීරණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන බවත්, පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කරන්නේ රජයේ සම්මත මිල ඉක්මවා කටයුතු කරන වී මෝල් හිමියන්ට දඩ නියම කරන බවයි. මීට අමතරව අතරමැදියන් විසින් වී තොග මිලදීගෙන සඟවා තබා ගැනීමට කටයුතු කළහොත් එම වී තොග රාජසන්තක කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල
මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjONfMmdKgC05ArqhvDZStWxZ0fkmmKDeKS_bXbf8wuPPXo8MWuzn6OjvMyZQcUK2u3aH6rkTeXGBSHLwV_mJlWPpyrR2IOZv326COOVByt1jg2tnBYSiuhneSlprO6NUSZPN-oz0tHhXX/s320/bandula-gunawardana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjONfMmdKgC05ArqhvDZStWxZ0fkmmKDeKS_bXbf8wuPPXo8MWuzn6OjvMyZQcUK2u3aH6rkTeXGBSHLwV_mJlWPpyrR2IOZv326COOVByt1jg2tnBYSiuhneSlprO6NUSZPN-oz0tHhXX/s72-c/bandula-gunawardana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy