යාපනයේ කයිට්ස් පුංකුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ස්විස් කුමාර් නැමැත්තාට...
යාපනයේ කයිට්ස් පුංකුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන ස්විස් කුමාර් නැමැත්තාට කොළඹට පැන යාමට ආධාර අනුබල ලබා දුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දී තිබේ.
ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කරන ලෙසට අනුමැතිය ඉල්ලා පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට යොමු කර තිබූ ලිපියකට අනුව මෙම අනුමැතිය ලබාදුන් බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය. ඒ අනුව අද සිට ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇත.

COMMENTS