ප්‍රශ්නගත බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති විනිසුරු කේ.ට...
ප්‍රශ්නගත බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි ඊයේ (20) කොමිසමට දැනුම් දී තිබේ.
පැමිණිල්ලේ සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව ලබන මස මුලදී ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නම් සඳහන් වූ පර්පවුවල් ට්‍රෙෂරීස් සමගම වෙනුවෙන් සාක්ෂි ආරම්භ කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉදිරි දිනකදී විශ්මයට පත්වන ආකාරයේ සාක්ෂිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැමිණිලි වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා බැඳුම්කර කොමිසමට ඊයේ දැනුම් දී ඇත. දැනටමත් එම පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව කොමිසමට දැනුම් දී ඇත.

COMMENTS