දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්
Homeප්‍රවෘත්ති

රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

PropellerAds

මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බ...

යූඑන්පීද, ශ්‍රී ලංකාද, සමගි ජන බලවේගයද ත්‍රස්තයාට අදාළ නෑ..කාදිනල්තුමන්ගේ බලපෑම මත ආණ්ඩුව අපහසුතාවක සිටින්නේ - ඥාණසාර හිමි
"ඔය පනතෙන් වැඩක් නැහැ... මහත්තයෝ 2/3 හම්බවෙන්නේ නැහැ මුන්ව සල්ලිවලට ගන්නවා" - කුමාර වෙල්ගම නාමල්ගේ මූනටම කියයි - (video)
‘පාස්කු සටන පාරට ගෙන එනවා.. ආණ්ඩුව බදියුදීන්ලා සමග ඩීල් එකකයි..’- කතෝලික සභාවේ නිල මතය මාධ්‍ය ප‍්‍රකාශක කියයි
රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

තමන්ගේ නමින් කිසිදු පාසලක් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව අසාද් සාලි මහතාප්‍රකාශ කරන අතර ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බව සඳහන් කළේය.

ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කරමින් ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බව බවත් යම් දේශපාලනඥයෙකුට තමන්ගේ නමින් ගොඩනැගිල්ලක් විවෘත කර ගැනීමට අවශ්‍ය නම් අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික මුදලින් එය ඉදිකර විවෘත කර ගත යුතු බව අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

Image may contain: one or more people and people standing

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්
රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්
http://am.lk/media/k2/items/cache/f152314aa6ee11fbc0c653bb430d28b8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_717.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_717.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy