යෝජිත විදුලි මිලදී ගැනීම් සහ ගිවිසුම් අලූත් කිරීමත් සමග පවතින විදුලි අර්බුදය බොහෝ දුරට සමනය විය හැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ...
යෝජිත විදුලි මිලදී ගැනීම් සහ ගිවිසුම් අලූත් කිරීමත් සමග පවතින විදුලි අර්බුදය බොහෝ දුරට සමනය විය හැකි බව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ගිවිසුම් අවසන් වූ පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට අමාත්‍යංශය සුදානම් වන බව පැවසේ.
ඒ තෝරාගත් සමාගම් 3 කින් මෙගාවොට් 100ක ධාරිතාවක ප්‍රමාණයක් අතිරේකව මිලදී ගැනීමට මීට පෙර අමාත්‍යංශය ගනු ලැබූ තීරණයට අමතරවයි.
COMMENTS