හදිස්සි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳ දැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි ක...
හදිස්සි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳ දැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.
මෙම චෝදනාවට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් ඇප ඉල්ලා තිබු අතර අදාළ සිද්ධියට මෙම අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සිසුවා ගෙ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
COMMENTS