දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස් කොමිසමත් අර්බුදයක? නව ලේකම් පත් කිරීම ගැන මත ගැටුමක්
Homeප්‍රවෘත්ති

පොලිස් කොමිසමත් අර්බුදයක? නව ලේකම් පත් කිරීම ගැන මත ගැටුමක්

PropellerAds

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් හෙට(22) දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. ආරියදාස කුරේ මහතාගේ අස්කිරී...

Update - වසරකට ආසන්න කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අර්ජුන ඇලෝසියස් ඇප මත නිදහස්
VIDEO - අද සිට නව හැදුනුම්පතක්
මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග වෙත යොමුකරවන කාලයක් - ජනපති
පොලිස් කොමිසමත් අර්බුදයක? නව ලේකම් පත් කිරීම ගැන මත ගැටුමක්

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් හෙට(22) දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ආරියදාස කුරේ මහතාගේ අස්කිරීමෙන් පුරප්පාඩු වූ ජාතික පොලිස් කොමිසමේ ලේකම් ධූරයට වැඩ බලන ලේකම්වරයකු පත්කිරීමට හෙට (22) රැස්වන 130 වැනි පොලිස් කොමිසම් සභා වාරයේදී නියමිත යැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී නව ලේකම්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

පරිපාලන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නොසළකා හැර කොමිසමේ සිටින කණිෂ්ඨ නිලධාරියකු ඊට පත්කිරීමේ සූදානමක් නිසා කොමිසම අභ්‍යන්තරයෙහි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

තවද ඇවන්ගාඩ් සිදුවීමේ පාර්ශ්වකරුවකු වීම සම්බන්ධයෙන් ද දේශපාලන ඥාතීත්වයක් සම්බන්ධයෙන් ද ඔහු ගැන විවාදාත්මක අදහස් කොමිසම අභ්‍යන්තරයෙහි පළ වෙමින් පවතින බව ද වාර්තා වේ.

ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්.මනතුංග මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී මෙතෙක් කිසිදු පුද්ගලයෙකු පුරප්පාඩු වූ ධූරයට පත්කර නැතැයි ඔහු පැවැසීය.

ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කල ආරියදාස කුරේ මහතා ඊයේ දිනයේ එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ ඔහුගේ වයස් සීමාව ඉක්මවා ඇති බවට ජාතික පොලිස් කොමිසම සිදුකළ දැනුම් දීමකට අනුවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස් කොමිසමත් අර්බුදයක? නව ලේකම් පත් කිරීම ගැන මත ගැටුමක්
පොලිස් කොමිසමත් අර්බුදයක? නව ලේකම් පත් කිරීම ගැන මත ගැටුමක්
http://am.lk/media/k2/items/cache/c87ca4bd3703b72c149c96e5315b3061_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_666.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_666.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy