පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. අද උදේ පිපිරීම සිදුවී ඇති ...
පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත.
අද උදේ පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් තරුණයෙකි.
ඔහු එම ආයතනයේ සේවකයකු බව පොලිසිය කියයි.
COMMENTS