දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි
Homeප්‍රවෘත්ති

චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

PropellerAds

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්...

මුලතිව් ශිෂ්‍යත්ව ලකුණු ඉහළ දාලා - වැලිඔය දරුවන්ට අසාධාරණයක්
ජනපතිට සහය දුන් සිවිල් සංවිධානවල විශේෂ හමුවක්
ජනපතිගේ ප්‍රකාශය ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්
චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ.ටී.එම්. යන්ත්‍රයේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ සියුම් උපකරණයක් සවිකර එම යන්ත්‍රයට ඇතුළත් කරන ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත එම උපකරණ මාර්ගයෙන් සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට ලබාගෙන ඇතැයි විමර්ශන වලදී හෙළිව තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

එම දත්ත හරහා ව්‍යාජ කාඩ්පත් සකස්කර මෙම මුදල් ලබාගැනීම සිදුකර ඇත. ජනවාරි 20 දා කොළඹ කොටුව, චැතම් වීදිය ප්‍රදේශයේදි චීන ජාතිකයෙක්, ජනවාරි 21 වැල්ලවත්තේදී තවත් චීන ජාතිකයෙක්, පෙබරවාරි 03 දා පානදුර නගරයේදි රුමේනියානු ජාතිකයෙක්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස්කළ කාඩ්පත් 200ක්, රුපියල් ලක්ෂ 12ක මුදලක්, දත්ත සොරකම් කිරීමට භාවිත කරන උපකරණ දෙකක්ද පොලීසිය සොයාගෙන ඇත. මොවුන් අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි
චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි
http://am.lk/media/k2/items/cache/6edf64ffe531c9b1aae2f263772d371e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/atm_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/atm_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy