දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයෙන් පොළී ගෙවන අධ්‍යාපන ණය ගන්න සිසුන්ගේ උනන්දුව ප්‍රමාණාත්මක නැහැ.
Homeගොසිප්

රජයෙන් පොළී ගෙවන අධ්‍යාපන ණය ගන්න සිසුන්ගේ උනන්දුව ප්‍රමාණාත්මක නැහැ.

PropellerAds

රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය...

ලයිසියම් කතාවෙන් ඉටුවුන බන්දුලගේ සැඟවුණ අරමුණ (බ්‍රහස් කාටූන්)
බන්දුලගේ කාලෙත් පුද්ගලික පාසල්වල අයට උසස්පෙළ රෑන්ක් තිබ්බා - පටු දේශපාලන කතාවක් - අකිල
ආණ්ඩු කරන්න ගිහින් අපි ඇන ගත්තා - වෙල්ගම

රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ 2016 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියනට සිය උපාධි අධ්‍යාපනය සඳහා ලංකා බැංකුව මගින් ණය ලබා දීම සදහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය තවත් සතියකින් දීර්ඝ කරන ලෙස උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් කරන ලද ඉල්ලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකඟතාවය පළ කර ඇත.

මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හදුනාගත් ආයතන අටක පාඨමාලා 38 ක් හැදෑරීම සඳහා ලංකා බැංකුව මගින් මෙම ණය පහසුකම සපයනු ඇත.

සිසු සිසුවියන් 5000 ක් සඳහා මෙම ණය පහසුකම ලබා දීමට තීරණය කර ඇති අතර වසර හතරක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 8 ක මුදලක්ද, වසර තුනක කාලයක් සඳහා ලක්ෂ හයක මුදලක් ද මේ අනුව ණය ලෙස ප‍්‍රදානය කිරීමට නියමිතය.

ඊට අමතරව සිය අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් හැත්තෑපන් දහසක මුදලක් ද වසරකට ණය වශයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

මෙම ණය සඳහා පොලී ගෙවීම රජය විසින් සිදු කරනු ලබන අතර ගත් ණය නැවත ගෙවීම සිදුවන්නේ උපාධිය ලබා වසරක් ගතවීමෙන් ඉනික්බිතිවය. ඒ සඳහා ද වසර හතක කාලයක් ලබා දෙනු ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැඩි කැපවීමකින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ලැබුවද මේ සඳහා තරගකාරී ඉල්ලීමක් තබා ප‍්‍රමාණවත් පරිදි ඉල්ලීම් කිරීමක්ද දකින්නට නොලැබෙන අතර, ඉකුත් වසරේද මේ අවස්ථාවෙන් සිසු සිසුවියන් ප‍්‍රයෝජනයක ලබා නොගත් ආකාරයෙන්ම මේ වසරේද එතරම් ඉල්ලිමක් දකින්නට නොලැබීම සැළකිල්ලට ගෙන අමාත්‍යවරයා තවත් සතියක් ඒ සඳහා ඉල්ලුම් කිරීමට ඇති කාලය දිගු කර දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී එම පාඨමාලා සඳහා ඉල්ලීම් කළ හැක්කේ අන්තර්ජාලය හරහා පමණක් බවත් සියලු තොරතුරු http://ift.tt/2oWgjRL ඔස්සේ ලබාගත හැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයෙන් පොළී ගෙවන අධ්‍යාපන ණය ගන්න සිසුන්ගේ උනන්දුව ප්‍රමාණාත්මක නැහැ.
රජයෙන් පොළී ගෙවන අධ්‍යාපන ණය ගන්න සිසුන්ගේ උනන්දුව ප්‍රමාණාත්මක නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUpeH7NEz7Nq3ki1wIXqMngckhCF8drOcPPhhJyMXAGYuIR4gBDxP3i_hq3AxhSYwTS4gKL5DAz8ikOndfG5miWHv0cQJKXNmNGr-vD1r_3bH2vGH9Jz6rQZEnhwSBLgBKsp1Pg5Yn6Dc/s1600/lead_large.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUpeH7NEz7Nq3ki1wIXqMngckhCF8drOcPPhhJyMXAGYuIR4gBDxP3i_hq3AxhSYwTS4gKL5DAz8ikOndfG5miWHv0cQJKXNmNGr-vD1r_3bH2vGH9Jz6rQZEnhwSBLgBKsp1Pg5Yn6Dc/s72-c/lead_large.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_437.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_437.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy