දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අකිලගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසදීමට කථානායකවරයා සූදානම්
Homeප්‍රවෘත්ති

අකිලගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසදීමට කථානායකවරයා සූදානම්

PropellerAds

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (08) පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු ක...

මින් මත්තට පොහොට්ටුවෙන් තරග නොකරන්න ශ්‍රීලනිපය තීන්දු කරයි!
රසායනික් පොහොර ආනයනය නතර කිරීම ඉතා ම භයානකයි… රටේ මහා සාගතයක් ඇති වෙන්න පුළුවන්… – හේමකුමාර නානායක්කාර
ශ‍්‍රී ලංකාව කොරෝනා සුනාමියක් දෙසට වේගයෙන්… සෞඛ්‍ය පද්ධතියට තවත් දරන්න බෑ !
අකිලගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසදීමට කථානායකවරයා සූදානම්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (08) පාර්ලිමේන්තුව වෙත කළ පැහැදිලි කිරීමක් ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසඳීමට කටයුතු කළ යුතු බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශය සහ කැබිනට් මණ්ඩලය ගනු ලබන ඉතා වැදගත් තීරණ පළාත් මට්ටමින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනුයි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර සිටියේ විදුහල්පති පුරප්පාඩු සඳහා යොමු කරන ලද අයවලුන්ට අදාළ රාජකාරි ලබා දී නොමැති බව සහ ඇතැම් අවස්ථාවල දුෂ්කර සේවා ස්ථාන සඳහා යොමු කර ඇති බවයි.

එහෙත් උප ගුරුවරුන්ව පළාත් සභා විසින්  විදුහල්පතිවරු ලෙස වැඩ  බැලීමට පත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවල  ආර්ථික උපාධියක් ගත් ගුරුවරුන්ව සිංහල වැනි වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා පළාත් මට්ටමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙන්වා දුන්නේ පළාත් සභාවල දේශපාලන බලවතුන් ද මෙම තත්ත්වයට වගකිව යුතු බවයි .

කථානායක  කරූ ජයසූරිය මහතා එහිදී සඳහන් කළේ ආණ්ඩුකාරවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අකිලගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසදීමට කථානායකවරයා සූදානම්
අකිලගේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් සේ සලකා විසදීමට කථානායකවරයා සූදානම්
http://am.lk/media/k2/items/cache/a989506f1363e257d37f0559a89d1757_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy