ශ්රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සො...
ශ්රී ලංකාව මේ වන විට කොරෝනා සුනාමියක් දෙසට ගමන් කරමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කරන්නේ දැන් පවතින තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතිය දරාගත නොහැකි බවයි.
මේ තත්වය තම සංගමය විසින් මුල සිටම පැවසූ බවත් කිසිවෙකු එය ගැන අවධානය යොමු නොකළ බවත් ඒ මහතා සඳහන් කළේය.
අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS