ගම්පහ මූලික රෝහලේ විදුලි සෝපානයෙන් ඇඳ වැටි එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පොලිසිය සඳහන් කළ...
ගම්පහ මූලික රෝහලේ විදුලි සෝපානයෙන් ඇඳ වැටි එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කළේ විදුලිය විසන්ධි වී සෝපානය ක්‍රියා විරහිත වීමෙන් පසුව එහි සිරවී සිටී පිරිස මුදා ගැනීමට යාමේදී මෙම පුද්ගලයා ඉන් ඇඳ වැටි බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත් වූ බවයි.
COMMENTS