රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස්බුක්, වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිද...
රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස්බුක්, වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළ කිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වෙයි.
COMMENTS