මඩකලපුවේ පැවති ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් ඒකරාශි වීමක් ඊයේ දිනයේ වාර්තා විය. මඩකලපුව මාමාම්ගා ඊශ්වර කෝවිලේ පැවති ආගමික උත්සවයක් සඳහ...
මඩකලපුවේ පැවති ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් ඒකරාශි වීමක් ඊයේ දිනයේ වාර්තා විය. මඩකලපුව මාමාම්ගා ඊශ්වර කෝවිලේ පැවති ආගමික උත්සවයක් සඳහා පැමිණ සිටි එම පිරිස සිය ආගමික චාරිත්‍රානුකූලව අනුව ගංගා දියට බැස එම ජලය ස්නානය කළහ.
ඉන්දියාවේද දරුණුම කොරෝනා රැල්ල ඇති වීමට මෙවන් ආගමික පූජාද හේතු වූ බව එරට මාධ්‍ය වාර්තා කරන ලදී.
COMMENTS