එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති ...
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාව සාර්ථකව නිමාවූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසිය.
එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවත්, විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කළ හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කල බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS