දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුංචි මන්ත්‍රීන් පක්ෂ මාරු කළොත් ධුරය අහිමිවෙයි.
Homeගොසිප්

පුංචි මන්ත්‍රීන් පක්ෂ මාරු කළොත් ධුරය අහිමිවෙයි.

PropellerAds

පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා ප...

මාතර ගංවතුරට යටවූ ඇමති ලක්ෂ්මන් හා පසඳ පුතු ගෙදර වහලේ
උතුරෙ සිවාජියි -දකුණෙ ගලගොඩයි තකට තක ජාතිවාදේ (සිකුරාදා කාටූන්)
කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්
පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසිවන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත්වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම  අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන් කර ඇති බවට ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් තිබේ.

එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුංචි මන්ත්‍රීන් පක්ෂ මාරු කළොත් ධුරය අහිමිවෙයි.
පුංචි මන්ත්‍රීන් පක්ෂ මාරු කළොත් ධුරය අහිමිවෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXKlTr1RZ5FanD5ZQjWlBmDxyTsLr00V6iOIj0XsK1XZ6QLoWVdOg6iH4q5fIqjwYBUh5wRT7hOr-VZeUmV9_vxuOiBrLXpqkEIbENcxh5YTe1fReA8Wo1q1wO82SzK0UVBcvzNxP-psB8/s1600/kermit-glass-frog-promo.ngsversion.1432151664025.adapt.1900.1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXKlTr1RZ5FanD5ZQjWlBmDxyTsLr00V6iOIj0XsK1XZ6QLoWVdOg6iH4q5fIqjwYBUh5wRT7hOr-VZeUmV9_vxuOiBrLXpqkEIbENcxh5YTe1fReA8Wo1q1wO82SzK0UVBcvzNxP-psB8/s72-c/kermit-glass-frog-promo.ngsversion.1432151664025.adapt.1900.1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_556.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_556.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy