දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව පැරදුණත් තිසරගේ 140 ඉනිම විශිෂ්ටයි - මාලිංග
Homeගොසිප්

ලංකාව පැරදුණත් තිසරගේ 140 ඉනිම විශිෂ්ටයි - මාලිංග

PropellerAds

මේ දිනවල තිසර පෙරේරා හා ලසිත් මාලිංග සම්බන්ධ කරමින් විවිධ කතා පැතිරෙන අතරේ අද නවසීලන්ත පිල සමග ශ්‍රී ලංකාව තරග කළ දෙවන එක්දින තරගයේදී තිසර...

මෛත්‍රී කොකයි රනිල් කොකයි ඇමති මාරු ඉබ්බ වට්ටගෙන (අඟහ කාටූන්)
ලසන්ත ඝාතනය ෆොන්සේකා කරා කියා ගෝඨා අල්ජසීරාවට කියයි
විමල් රෝහලේදී හොඳට කාලා -රුධිර පරීක්ෂාව පිටින් කළාට පරීක්ෂණ
මේ දිනවල තිසර පෙරේරා හා ලසිත් මාලිංග සම්බන්ධ කරමින් විවිධ කතා පැතිරෙන අතරේ අද නවසීලන්ත පිල සමග ශ්‍රී ලංකාව තරග කළ දෙවන එක්දින තරගයේදී තිසර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීම වාර්තා විය.මෙම තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට
නවසීලන්ත කණ්ඩායම අද (05) සමත් වුණා. මෙම තරගයේදී 140 ක් ලබා සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරාගේ පිතිහරඹය පිළිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්වීම විශේෂත්වයකි. පසුපෙළ ක්‍රීඩකයින්ගේ දුර්වලතාව නිසා ජයග්‍රහණය වැළකී යාම අවාසනාවකි.

තිසර පෙරේරා අද තරගයේදී පන්දු 74 කදී ලකුණු 140 ක් රැස් කළේ නවසීලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිතිප‍්‍රහාරයක් දියත් කරමිනි.

තිසරගේ ඉනිමට ඇතුළත් වූ හයේ පහර සංඛ්‍යාව 13 කි.
මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදි කඩුළු 7 ක් දැවී ලකුණු 319 ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 46 යි පන්දු 2 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 298 ක් පමණයි.

මිට පෙර නවසිලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් (140) වාර්තා කර සිටි සුපිරි ශ්‍රී ලාංකික පිතිකරු සනත් ජයසුරියගේ ලකුණු තත්ත්වය සම කිරීමටද තිසර පෙරේරා අද සමත් වුනා. ඊට අමතරව ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ඉනිමකදී රැස්කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට තිසර පෙරේරා සමත් වුනා. ඒ අද තරගයේදී හයේ පහර 13ක් එල්ල කරමින්. මිට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ සනත් ජයසුරියයි. ජයසුරිය එක්දින තරග ඉනිමකදී හයේ පහර 11ක් එල්ල කරමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

” තිසර පෙරේරා අද දිනයේ ක්‍රීඩා කලේ අදහාගත නොහැකි ඉනිමක් බවයි. ඔහු තරග දිනවන ක්‍රීඩකයෙක් යැයි මම නිතරම විශ්වාස කරනවා. ඒ වගේම අද ඔහු ඒ ආසන්නයට අපව කැඳවා ගෙන ආවා. කණ්ඩායමක් ලෙසට ඔහු ගැන අප සතුටු වනවා යැයි” තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග කියා සිටියා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව පැරදුණත් තිසරගේ 140 ඉනිම විශිෂ්ටයි - මාලිංග
ලංකාව පැරදුණත් තිසරගේ 140 ඉනිම විශිෂ්ටයි - මාලිංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigY0MOS2h6WAqndwD1jXSamrFvtmooA2cDyNLvkV3s-2q1Sxig33yYsgIPu2VzpQXgoRtsNbkLNZYuHoUv22D_F9XldaP6ucnQXw0ZZ9CWOlfO_tZZOmm1XApJzFGKdMmHXxXzeImwkgA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigY0MOS2h6WAqndwD1jXSamrFvtmooA2cDyNLvkV3s-2q1Sxig33yYsgIPu2VzpQXgoRtsNbkLNZYuHoUv22D_F9XldaP6ucnQXw0ZZ9CWOlfO_tZZOmm1XApJzFGKdMmHXxXzeImwkgA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/140.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/140.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy