ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 152.97 ක් හා ...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 152.97 ක් හා විකුණුම් මිල රු. 156.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම ගැනුම් හා විකුණුම් මිල මට්ටම් වේ.
මේ අතර විනිමය අනුපාතිකයන් සම්බන්ධයෙන් සජීවි මිල ගණන් දක්වන XE වෙබ් අඩවියට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල ශ්‍රී ලංකා රුපියල් 155.819 ක් ලෙසින් සටහන් වී තිබේ. එහි දැක්වෙන සංඛ්‍යා සටහන්වලට අනුව ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් මිල මෙය වේ.

COMMENTS