දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දරුවන්ටත් වැඩිය මොරගහකන්ද ජලාශයට ආදරෙයි කියලා තාත්තා කිවුවා' - චතුරිකා.
Homeගොසිප්

'දරුවන්ටත් වැඩිය මොරගහකන්ද ජලාශයට ආදරෙයි කියලා තාත්තා කිවුවා' - චතුරිකා.

PropellerAds

තමන්ගේ පියාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බවත්, මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන්...

ආර්ථික අර්බුදයෙන් ගොඩයන හැටි අනුර කියයි.
මංගල විපක්ෂයේ සිට කියූ අනාවැකියක් සැබෑ කරමින් ෂැන්ග‍්‍රි-ලා විවෘත වේ.
සිත් සනසවා තිබුනලු බ්ලොග් වසන්තයක්.........

තමන්ගේ පියාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බවත්, මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන් වුණු අතර,  මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි යැයි මොරගහ කන්ද ජලාශය උඩින් යද්දී සිය පියා පැවසූ බවත් ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පැවසූවාය.

පොළොන්නරුව සේවා ගම ප්‍රදේශයේ ඊයේ (31 දා) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන රැලියක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය,

“ජාත්‍යන්තරය දිනන්න ඔබේ ජන නායකයා විප්ලවීය වෙනස පටන් ගත්තා. ජාත්‍යන්තරයට මේ පොළොන්නරුව රැගෙන ගියා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගත්තා. ඔබ දකිනවා ඇති මාධ්‍ය තුළ මහා ජන ගංගාවක් සමග මහා ජන රැල්ලක් සමග ඔබේ ආදරණීය ජන නායකයා විප්ලවීය වෙනස කරගෙන යනවා එතුමාගේ ජීවිතය පවා අවදානමට ලක්කරලා හරි නීතියක් මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නවා. අද දේශපාලකයෝ දිහා බලන්න සිදුවෙලා තියෙන්නේ කනගාටුවෙන් අප්පිරියාවෙන්. අතිගරු ජනාධිපතිතුමාට මේ රටට ගෙනෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මහත්ම දේශපාලනයක්. මහත්මා දේශපාලන චින්තනයක්. නායකයන් කියන්නේ මහා ජන සේවකයන්. ස්වෙච්චා සේවකයින්.රටට වැඩකරන්නේ ඔවුන් ඡන්දෙ ගන්න විතරක් නෙමෙයි. මේ හැම දෙයක් එක්කම තමයි රටක් ගොඩ නැගෙන්නේ. අපි නායකයෝ තෝරද්දී බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබේ හිතට එකඟව බුද්ධිමත් නායකයන් මේ රට ගොඩ නගන්න භාර දෙන්න ඕනේ. දැන් ඒකට අවස්ථාව ගමෙන් ඇවිත් තියෙනවා ඔබේ නායකයා ගමින් තෝරන්න. අපේ දරුවන්ගේ ආනාගතය ගොඩ නගන්න පුළුවන්. අපේ සමාජයට දැක්මක් දෙන්න පුළුවන්, නූපන් දරුවන්ට හෙටක් හදන්න පුළුවන් නායකයන් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ. හැම මොහොතකම මගේ තාත්තා හිතන්නේ ඔබ ගැන, රට ගැන, පොළොන්නරුව ගැන. ඔබ සුසුම් හෙල්ලද්දී මගේ තාත්තාත් සුසුම් හෙළනවා. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් ඒ බඩගින්න දැනෙනවා. ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.මගේ තාත්තාගේ කදුළු දැක්කා මීට දින කීපයකට කලිනුත්.මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී ඔහුගේ වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන්වුණා. මොරගහ කන්ද ජලාශය උඩින් තාත්තා යද්දී කිවුවා මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි කියලා” යැයි පැවසූවාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දරුවන්ටත් වැඩිය මොරගහකන්ද ජලාශයට ආදරෙයි කියලා තාත්තා කිවුවා' - චතුරිකා.
'දරුවන්ටත් වැඩිය මොරගහකන්ද ජලාශයට ආදරෙයි කියලා තාත්තා කිවුවා' - චතුරිකා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJMkmIxqQRqRY5acj5MkQHF1Y0axJ1O5yVtt1mHbsd43t82zE6MMyr7GWYRgnMHf-Glhgz6io8NUuoqnSTbBNUKcXnekZLYlAdzyI0G0WEeHVUuFgv7S-HVYvvp6y8BSVEb9mynARe2-l1/s1600/Chathurika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJMkmIxqQRqRY5acj5MkQHF1Y0axJ1O5yVtt1mHbsd43t82zE6MMyr7GWYRgnMHf-Glhgz6io8NUuoqnSTbBNUKcXnekZLYlAdzyI0G0WEeHVUuFgv7S-HVYvvp6y8BSVEb9mynARe2-l1/s72-c/Chathurika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy