ප්‍රතිචාරයක් කවියට පෙරලාපු 'දුමී' කුසලානයක් ඒ හින්දම ලබපු 'දුමී' අවසානයක් නැති සතුටක් විඳින්නෙමී කවිකාරයෙක් කවිය...
ප්‍රතිචාරයක් කවියට පෙරලාපු 'දුමී'
කුසලානයක් ඒ හින්දම ලබපු 'දුමී'
අවසානයක් නැති සතුටක් විඳින්නෙමී
කවිකාරයෙක් කවියෙන් තුති පුදන්නෙමී
ඉන් දික තරිඳු රට සිට මෙහි ආව දුමී
මන් එරන්දි අටමත් සමගින්ම කමී
ඡන් දය දුන්නු හැම දෙනාම සිහි කරමී
දුන් සහයකට හැමටම තුති පුදන්නෙමී.........
COMMENTS