බටලන්ද වාර්තාව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තමා ඊළඟ සභාවාරයේදී සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්...
බටලන්ද වාර්තාව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තමා ඊළඟ සභාවාරයේදී සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
“පුළුවන් නම් ඊට කලින් මා මරා දමන්න' යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“අජිත් පී. පෙරේරා ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මේ රට බේරාගත් හිටපු ජනාධිපතිතුමාටත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඇති තරම් මඩගැහුවා. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන කොටින්ට සල්ලි දීපු ආර්. පාස්කරලිංගම් අද කොහේද ඉන්නේ? අද පාස්කරලිංගම් අගමැතිතුමාගේ උපදේශකයෙක්“ යැයිද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS