සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඖෂධ වර්ග 60ක මිල වැඩි කර තිබේ. පසුගිය කාලයේ අමෙ...
පසුගිය කාලයේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ සමාගම් කළ ඉල්ලීම් රැසක් සලකා බලා මේ තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
අදාළ ඖෂධවල මිල වැඩි කර ඇත්තේ 14.4%කිනි.
ඒ අනුව ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, පැරසිටමෝල්, සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල වැඩි කර තිබේ.
මෙලෙස මිල ඉහළ නංවන ලද ඖෂධ සියල්ල මීට ඉහතදී මිල පාලනයකට ලක් කරමින් මිල අඩු කර තිබූ ඖෂධයි.

COMMENTS