ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට ආර්ථිකය කළමනාකරණයේ වගකීම තමා භාර ගන්නා බවත්...
ගතවූ අවුරුදු තුන තුළ රටේ ආර්ථිකය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට බාරදී තිබූ බවත් මේ වසරේ සිට ආර්ථිකය කළමනාකරණයේ වගකීම තමා භාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු එබව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේ අද (20) අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.
COMMENTS