දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි බව නිල වශයෙන් දැනුම් දේ – පියසේන ගමගේ එයි
Homeගොසිප්

ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි බව නිල වශයෙන් දැනුම් දේ – පියසේන ගමගේ එයි

PropellerAds

මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ගීතා කුමාරසිංහ මහත්මියට පසුව ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයාගේ නම දන්වන ලෙස...

සා.පෙළ – උ.පෙළ එකවර පැවැත්වීමට යයි
හාරකෝටියේ රංජියාගෙන් කුණු කන්ද ගැන උපදෙස් (Funny)
‘දෙරණ ස්ටාර් සිටි’ නිවේදිකාව - නිරුවත් කර ඡායාරූප ගත්තැයි පොලිස් පැමිණිලි


මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවේ ගීතා කුමාරසිංහ මහත්මියට පසුව ඊළඟට වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයාගේ නම දන්වන ලෙස ලිඛිතව ගාල්ල දිසාපතිවරයා වෙත දැනුම් දෙනු ඇත. ඉන් අනතුරුව දිසාපතිවරයා විසින් ඊළඟට සිටින අයගේ නම මැතිවරණ කොමිසම වෙත දන්වා
එවනු ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා වන්නේ හිටපු ඇමැති පියසේන ගමගේ මහතාය. ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස සිටියදී ස්විට්සර්ලන්තයේද පුරවැසි භාවය ලබා සිටීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු කරුණක් බව අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවට ප්‍රකාරව පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමිසම මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසු බව අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට කළ දැනුම්දීම අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව එහි මහා ‍ලේකම් ධම්මික දිසානායක මහතා  මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත කළ එම දැනුම්දීම අනුව මැතිවරණ කොමිසම රැස්වී ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාගේ නම මන්ත්‍රී ධුරය සඳහා ගැසට් කිරීමට නියමිතය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි බව නිල වශයෙන් දැනුම් දේ – පියසේන ගමගේ එයි
ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි බව නිල වශයෙන් දැනුම් දේ – පියසේන ගමගේ එයි
http://ift.tt/2pfkL07
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_124.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_124.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy