දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති පවුලට ප්‍රභූ ආරක්ෂාව තහනම් කරයි.
Homeගොසිප්

ඇමති පවුලට ප්‍රභූ ආරක්ෂාව තහනම් කරයි.

PropellerAds

අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂකයින්ට ඇමතිවරයාගෙන් පිට වෙන කිසිම අයකුට ආරක්ෂාවට නොයන ලෙසට ස්ථාවර නි...

මහින්ද රාජපක්ෂගේ චූටි නංගී අභාවප්‍රාප්ත වෙයි
ඕපනායක ඇඟලුම් ආයතන හිමිකාරිණියගේ සිරුර ආයතනය තුළදී හමුවේ
තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට

අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රභූ ආරක්ෂකයින්ට ඇමතිවරයාගෙන් පිට වෙන කිසිම අයකුට ආරක්ෂාවට නොයන ලෙසට ස්ථාවර නියෝගයක් දී ඇතැයි වාර්තා වේ.

අදාළ ආරක්ෂකයන්ට අමාත්‍යවරයා නොමැතිව අමාත්‍ය කාර්ය මණ්ඩලයේ හා පවුලේ වාහනවලට ආරක්ෂාව සැපයීම මේ අනුව සපුරා තහනම් වන නියෝගය පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානය මගින් දන්වා යවා තිබේ.

එමෙන්ම ප්‍රභූ ආරක්ෂක රථවලට පිටස්තර පුද්ගලයින් නංවා ගැනීමද මේ අනුව සම්පූර්ණ තහනම් කර ඇති බව පැවසේ.

පසුගිය කාලයේදි ඇමති ආරක්ෂක අංශයේ (MSD) ආරක්ෂකයන්ව අමාත්‍යවරුන්ගේ පවුල්වල අයගේ හා ඥාතීන්ගේ ආරක්ෂාවට යොදා ගැනීම යන කාරණා සැලැකිල්ලට ගෙන මෙම ස්ථාවර නියෝගය නිකුත් කර ඇති බවද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති පවුලට ප්‍රභූ ආරක්ෂාව තහනම් කරයි.
ඇමති පවුලට ප්‍රභූ ආරක්ෂාව තහනම් කරයි.
http://ift.tt/2F3FFDN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_928.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_928.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy