හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම සොයුරිය වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම සොයුරිය වන ගාන්ධිනී විචිත්‍රා
රාජපක්ෂ
ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය.
දේහය නුගේගොඩ-ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.
COMMENTS