දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට
Homeගොසිප්

තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට

PropellerAds

තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන්  ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙ...

ගණ්ඨාර ලණුවෙ එල්ලී පුංචි සාමනේර හිමි නම දිවි හානි කරගෙන
හොර නෝට්ටු සමඟ නීති සිසුවකු ඇතුළු පහක් දැලේ
පුද්ගලික දේ රාජකාරියෙදි අදාළ නෑ -උමාලි කළ දේ ගැන සාරංගගේ පිළිතුර


තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් 
ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට

ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ. ඔහුගේ වයස අවුරුදු 39 කි.
ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක් ලබා ඇති බව විදෙස්
පුවත් අනාවරණය කරයි.
ජයග්‍රහණයෙන් පසුව එරට මාධ්‍ය ඇමතූ මැක්‍රොන් තමාට ප්‍රංශ ඉතිහාසයේ
නව පිටුවක් පෙරළීමට අවශ්‍ය බව පෙන්වාදී තිබේ.
ප්‍රංශ ජාතියේ එක්සත්භාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීමේ සහතිකයක් ලබාදිය හැකි බව පවසා ඇති ඔහු යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරන බව අවධාරණය කර ඇත.
එම්මානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිවාදිනිය වූ මැරීන් ලා පෙන් විසින් ලබාගෙන ඇත්තේ 33.94% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
වයස අවුරුදු 39දී ජනාධිපති ධුරයට තේරීපත් වන මැක්‍රෝන් එදාමෙදා තුර ප්‍රංශයේ ජනාධිපතිවරයෙකු ලෙස තේරීපත් වන ළාබාලතම ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.
 වර්ෂ 1858 නවීණ සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව එරට ප්‍රධාන දේශපාලන දහරාවන්ගෙන් පිටත අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන ප්‍රථම අවස්ථාවද මෙයවිය.
"බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වූ බව සිය ජයග්‍රහනයෙන් පසුව ප්‍රංශ පුවත් සේවයට අදහස් දක්වමින් මැක්‍රොන් පවසා සිටියේය.
දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි.
ඔහු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය.
එමෙන්ම, ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා බොහෝ වයසින් වැඩි, තමාගේ ගුරුවරියක වූ අයෙකු සමග වීමද විදෙස් මාධ්‍යවල බොහෝ කතාබහට ලක්විය. මැක්‍රෝන්ට සිය වත්මන් බිරිඳ ප්‍රථම වරට හමුවන විට ඔහුගේ වයස අවුරුදු 15කි. ඒ වර්ෂ 1992 වසරයි. ඇය ඔහුගේ නාට්‍ය ගුරුවරිය විය.





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට
තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට
http://ift.tt/2pUX10z
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_273.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_273.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy