රාජපක්ෂ පවුල්වලට සම්බන්ධ ඩුබායි ගිණුම්වල තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොලිස් මුල්...
රාජපක්ෂ පවුල්වලට සම්බන්ධ ඩුබායි ගිණුම්වල තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පසුගිය කාලය පුරා විදේශගතව එම තොරතුරු සොයා ගෙන තිබෙන බවත්, ඉදිරි කාලය තුළදී සියලු කරුණු හෙළිදරව් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට හීනෙන් පවා මෙම ගිණුම්වල තොරතුරු පෙනී ඇති බවත්, රාජපක්ෂ පවුලේ කවුරුත් නීතියේ රැහැනට හසුවේ යැයි බියවී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS