දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග
Homeප්‍රවෘත්ති

ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග

PropellerAds

ඉදිරියේදී රටේ නායකයා වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. රට වෙන...

ලංකා විදුලිබල මණ්ඩලය, රටේ සල්ලි විනාශ කරපු හැටි අනාවරණය වෙයි
0-1-2 නම් සඳුදා-බ්‍රහස්පතින්දා! 3-4-5 නම් අඟහරුවාදා-සිකුරාදා! 6-7-8-9 නම් බදාදා-සෙනසුරාදා-ඉරිදා! ඔන්න ආණ්ඩුවෙ අලුත්ම තෙල් සූත්‍රය!
අමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට නඩු පවරයි!
ඉදිරියේදී රටේ නායකයා වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තමන්ට ඊට කැමැත්තෙන් සිටින බව ද ඒ මහතා පැවැසීය.

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් 2015 වසරේ පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේ තමන් බව ද ඔහු පැවසීය.

අර්ජුන රණතුංග ගැන සමහරුන්ට බයක් ඇති බවත් තවත් තවත් ඉම්රාන් ඛාන් කෙනෙක් වේ යැයි ඇතැමුන් බිය වී සිටින බවත් පැවසූ ඔහු තමනට අවස්ථාව ලැබුණොත් රට හදන්න එන බවද කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුදය ගැන කරුණු පැහැදිලි කිරීමක් අතරතුර දී මාධ්‍ය කල විමසීමකදීය.

එමෙන්ම මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩුව මාස 06ක් ඇතුලත ගොඩනැගීමට තමනට හැකියාව ඇති බවත් කිසිවෙකු ඇගිලි ගහන්නේ නැතිනම් එය කල හැති බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග
ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgncqVAC04IgzNM0puaB0neEMIFl_c9Ch4ZDMSjnoMBMZ6eT09pmzb_wdXOAZMZZ-gujntb4-HWTHCHraU_B8LEHhErE9qX-LMya8q-xdhU-5QxOWaEwWyE8Su4m3ab_Rs93FpVD2bkc2o/s320/arjuna-ranatunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgncqVAC04IgzNM0puaB0neEMIFl_c9Ch4ZDMSjnoMBMZ6eT09pmzb_wdXOAZMZZ-gujntb4-HWTHCHraU_B8LEHhErE9qX-LMya8q-xdhU-5QxOWaEwWyE8Su4m3ab_Rs93FpVD2bkc2o/s72-c/arjuna-ranatunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/2015_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/2015_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy