දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ අනාගතය ගැන කැබිනට් ප්‍රකාශකවරු මත දෙකක.
Homeගොසිප්

ආණ්ඩුවේ අනාගතය ගැන කැබිනට් ප්‍රකාශකවරු මත දෙකක.

PropellerAds

වත්මන් එක්‌සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සහජීවන ආණ්‌ඩුව ලබන 2020 වසර දක්‌වා යන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ඇතුළ...

රෝහල් ගතවූ ජයලලිතාගේ තත්වය එන්න එන්නම බරපතලයි
විමල් ඇතුළු පිරිස රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සමූහ දූෂණය කරලා - සජිත් ප්‍රේමදාස
මරණ දඬුවම ලැබූ සිරකරු අභිධර්ම විභාගයෙන් ලංකාවෙන් තෙවැනි තැනට

වත්මන් එක්‌සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සහජීවන ආණ්‌ඩුව ලබන 2020 වසර දක්‌වා යන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ඇතුළු පිරිසක්‌ ඉදිරියේදී ප්‍රකාශ කළැයි කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

 මේ ආණ්‌ඩුව අතරමග බිඳ නොවැටී ඉදිරියටම යන බවද 2025 දක්‌වා තවදුරටත් ඉදිරියට යැම පිළිබඳව 2020 දී තීරණය කරන බවද ඇමැතිවරයා කීය.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ගිවිසුම් අවසන් වුවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තවදුරටත් ආණ්‌ඩුවේ රැඳී සිටින්නේ දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 2020 දක්‌වා මේ ආණ්‌ඩුව යන බවට ජනාධිපතිම ප්‍රකාශ කළ නිසා වෙන අය කියන කතා පළක්‌ නැති බවද ඇමැතිවරයා කීය.

 මෙහිදී අදහස්‌ දැක්‌වූ කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙම ආණ්‌ඩුව 2020 දක්‌වා යන බවට අගමැතිවරයා ද ප්‍රකාශ කළ බව කීය.

 කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණයක්‌ ගන්නා බවය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ අනාගතය ගැන කැබිනට් ප්‍රකාශකවරු මත දෙකක.
ආණ්ඩුවේ අනාගතය ගැන කැබිනට් ප්‍රකාශකවරු මත දෙකක.
http://ift.tt/2lP0Pxt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy