දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රෝහල් ගතවූ ජයලලිතාගේ තත්වය එන්න එන්නම බරපතලයි
Homeගොසිප්

රෝහල් ගතවූ ජයලලිතාගේ තත්වය එන්න එන්නම බරපතලයි

PropellerAds

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් පසුගිය 22 වනදා සිට තවමත් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය. රෝහල් ගතකොට තුන්වැනි සතිය ඉක්ම යමින්...

කතානායක දියණියගේ අවසන් කටයුතු අද එංගලන්තයේදී
ධවල මන්දිරයට මෙලනියා සහ බෑනා එක්ක ගිය ට්‍රම්ප් ඔබාමා හමුවෙයි
ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා පරිවාස භාරයට

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් පසුගිය 22 වනදා සිට තවමත් ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
රෝහල් ගතකොට තුන්වැනි සතිය ඉක්ම යමින් තිබුණද ඇයගේ රෝගී තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පවතින  මාධ්‍ය වාර්තාවලින් කියැවේ.

විජලන තත්වයක් හා උණ රෝග තත්වයක් මත ඇයව


මුලින්ම රෝහල් ගත කරන ලද අතර පසුව ඇයට දින දෙකකින් සුවවී නිවසට යන්නට හැකිවනු ඇතැයි වෛද්‍යවරුන් කියා තිබුනි. නමුත් ඇය දැන් සති 3කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් පසුවේ.
ඇය සිහිසුන්ව සිටින බවත් එම තත්ත්වයෙහි වෙනසක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කොට ඇති අතර ඉන්දියාවේ ඇතැම් සමාජ මාධ්‍ය පිටු  වාර්තා කර ඇත්තේ ඇය මොළයේ මරණයකට බඳුන් වී ඇති බවකි.
ඇපලෝ රෝහලේ ඇය සිටින නිසා ඇගේ ආධාර කරුවන් විශාල පිරිස් ඒ අවට නිරතුරුවම තවමත් රැඳී සිටින අතර එම රෝහලේ අනෙක් කටයුතුද මේ නිසා අවුල්ව ගොස් ඇත.
ජයලලිතාගේ සුවිශේෂී රෝගී තත්ත්වය සලකා එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු හදිසියේ රෝහල වෙත කැඳවා ඇති බවත් වාර්තා විය.
කෙසේ වෙතත් ඇගේ සුවදුක් බලන්නට අවසර ඇතිව යන ප්‍රභූ පැළැන්තියේ අය ජනතාවට පසුව විස්තර කරන්නේ ඇය හොඳ තත්වයට එමින් පවතිනවා යන සැක නැති කරවීමේ පණිවිඩය පමණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහල් ගතවූ ජයලලිතාගේ තත්වය එන්න එන්නම බරපතලයි
රෝහල් ගතවූ ජයලලිතාගේ තත්වය එන්න එන්නම බරපතලයි
http://ift.tt/2dB3NBs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_194.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_194.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy