පළාත් පාලන ජන්දයෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්තාවෙි. බැදුම...
පළාත් පාලන ජන්දයෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමේ සැලසුමක් පිළිබද තොරතුරු වාර්තාවෙි.
බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමත් සමග යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙක අතර සිතල ගැටුමක් නිර්මානය වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් මෙසේ සැලසුමි කර ඇත.
ඒ සදහා විපක්ෂයේ පක්ෂවල සහයද ලබා ගැනිමට සැලසුම් කර තිබෙි.
ඊට හේතුවී ඇත්තේ බැදුමිකර වාර්තාවෙි ඇති නිර්දේශ ඉක්මවා යමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශයත් සමගය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැදුමිකර සිදුවිම සමිබන්ධයේන කළ විශේෂ ප්‍රකාශය සකස් කිරිමේදී හිතාමතාම ජනාධිපති ලේකමි කාර්යාලයේ නිළධාරියෙකු විසින් විකෘතිකර ඇති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
පෞද්ගලික පලි ගැනිමක් ලෙස එම ප්‍රකාශය ආදාළ නිළධාරියා විසින් විකෘති කර නිසා මැතිවරණ සමයේදී සිය පක්ෂයට දැඩි හානියක් සිදුවු බව එම පක්ෂයේ ප්‍රභලයෙකු පැවසිය.
COMMENTS