එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමග සිටින්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනා තමා සමග සිටින්නේ නම් හෙට වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රත්නපුර ප්‍රදේශයේ අද (27) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවා ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ සෙවීමට අදාළ ජනාධිපති කොමිසම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව ඒ මහතා එහිදී කියා සිටියේය.
COMMENTS