දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ තටු කැපේ : මහබැංකුව මංගලට : මංගල ශ්‍රීලනිපයට.
Homeගොසිප්

රනිල්ගේ තටු කැපේ : මහබැංකුව මංගලට : මංගල ශ්‍රීලනිපයට.

PropellerAds

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්යාසයක් වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්...

ලංකාවේ ටීම් එකේ අයට බඩවල් නිසා කැච් අල්ලන්න බෑ -ඇමති දයාසිරි
නුගේගොඩ පරණ කැස්බෑව පාරේදී ආදර ආරවුලට පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපලා
Gossip Lanka Events

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්යාසයක් වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදී මෙරට ආර්ථිකයේ හැසිරවීම තමා විසින් බාර ගන්නා බවට කළ ප්‍රකාශය තහවුරු කරමින් මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති මහ බැංකුව, මුදල් ඇමැති මංගල සමරවීර යටතට පත් කිරීම සිදුවීමට නියමිත අතර මංගල සමරවීර මහතාද යළි දේශපාලන පිම්මක් පනිමිත් ජනාධිපතිවරයාට සහය දක්වන පිලිවෙතකට යෑම සිදු වීමට නියමිතය.

මේ වන විටත් මංගල සමරවීර මහතා හිටපු ජනාධිපතිනියගේ උපදෙස් පරිදී මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතෛශී ලෙස කටයුතු කරමින් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. මුල්‍ය ක්ෂෙත්‍රයේ සංවේදී තොරතුරු ‍රැසක් පසුගිය කාලයේදී ජනාධිපතිවරයා වෙත පත්කර ඇත්තේ සමරවීර මහතා විසින් බවද පැවසේ.

එමෙන්ම මේ වන විට කල් ඉකුත් වී ඇති සම්මුතික ආණ්ඩුව වෙනුවට සියලු පක්ෂ එක්කර ගත් ජනාධිපතිවරයාට වැඩි බලතල හිමිවන ලෙස 'භාරකාර' ආණ්ඩුව නමින් සමස්ත පාර්ලිමේන්තුවම නම් කිරීමට උත්සාහයක් තිබේ. මේ වෙනුවෙන් විශේෂ ව්‍යස්ථා ප්‍රතිසංස්කරණයක්ද සිදු කිරීමට සැලසුම් කර තිබේ. 

ඉදිරි වසර දෙකක කාලයක් සඳහා මෙම නව ආණ්ඩුව බිහිකිරීමට නියමිතය. එහි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම කටයුතු කරනු ඇති බවද දැන ගැනීමට තිබේ. එහෙත් ඔහුගේ බලතල බරපතල කප්පාදුවකට ලක් කෙරෙනු ඇත.

කෙසේ නමුත් මේ සියලු දේශපාලන කුමන්ත්‍රණ වල අවසාන අරමුණ මෛත්‍රීල සිරිසේන 2025 තෙක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් උදාකර ගැනීම බව එම පාර්ශ්වයේ සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. කෙසේ නමුත් මේ කුමන්ත්‍රණකාරී පියවර අසාර්ථක වුවහොත් මංගල සමරවීර මහතාව අගමැති ලෙස නම් කර ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් බිහිකිරීමට නියමිතය. මේ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සහයත් එජාපයේ මන්ත්‍රීවරු ගනනාවකගේ සහය හිමිවනු ඇති බවත් දැන ගැනීමට තිබේ. විශේෂයෙන්ම කිලී මහරාජා නටවමින් සිටින විශාල එජාප තරුණ මන්ත්‍රීන් කණ්ඩායමේ සහය ජනාධිපතිවරයාට හිමිවනු ඇත.

(Lanka Daily)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ තටු කැපේ : මහබැංකුව මංගලට : මංගල ශ්‍රීලනිපයට.
රනිල්ගේ තටු කැපේ : මහබැංකුව මංගලට : මංගල ශ්‍රීලනිපයට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLbFFLSXgXIwfnA5Oa8IQoUuXZ4OJQSioE6LxYNZ8u8uwGWLfN4M1ELL4eS-enOkVc1FcEHtSH22pb3_Ej3f34y3Ftxo91Nrck0aBItJBjP2Bumlv3fAXoESAzqL1TcbJDkEfh5o2u4veJ/s1600/maithripala-sirisena-ranil-wickramasinghe-mangala-samaraweera-696x392.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLbFFLSXgXIwfnA5Oa8IQoUuXZ4OJQSioE6LxYNZ8u8uwGWLfN4M1ELL4eS-enOkVc1FcEHtSH22pb3_Ej3f34y3Ftxo91Nrck0aBItJBjP2Bumlv3fAXoESAzqL1TcbJDkEfh5o2u4veJ/s72-c/maithripala-sirisena-ranil-wickramasinghe-mangala-samaraweera-696x392.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_304.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_304.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy