දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේශ්වරන්ගේ දෙමල ජනතා සභාව හදිසියේම රැස්වෙයි
Homeප්‍රවෘත්ති

විග්නේශ්වරන්ගේ දෙමල ජනතා සභාව හදිසියේම රැස්වෙයි

PropellerAds

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව පෙරේදා (16) සවස යාපනය වීරසිංහම් ශාලාවේදී නව වර්ෂය වෙනු...

මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ - ජනපති
ලංකා බැංකුව වැඩ වරයි
උකුසු ප‍්‍රකාශයෙන් ශ‍්‍රීලනිපයට යක්‍ෂාරූඩ වේ.. නායකත්වයෙන් සිරිසේන පන්නන්න මධ්‍යම කාරක සභාව සුදානම්
විග්නේශ්වරන්ගේ දෙමල ජනතා සභාව හදිසියේම රැස්වෙයි

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව පෙරේදා (16) සවස යාපනය වීරසිංහම් ශාලාවේදී නව වර්ෂය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කොට තිබුණි.

දෙමළ ජනතා සභාව පිහිටුවා ගනු ලැබුවේ 2015 වසරේදී දෙසැම්බර් 27 වනදා යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී මංගල සභාව පවත්වමින් යුද්දෙන් පසුව දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබීමත් ඔවුන්ගේ ගැටලු වලට විසඳුමක් වෙනුවෙන් දෙශපාලනික මැදහත් වීමකින් තොරව හඩක් නැගීමටය.

පෙරේදා පැවති දෙමල ජනතා සභාව ඇමති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“දෙමළ ජනතා සභාවට මේ වන විට යහපත් ප්‍රතිචාර මෙරට මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ලැබෙන අතරම බොහෝ පිරිසක් ඉල්ලා සිටින්නේ දෙමළ ජනතා සභාව දේශපාලනික පක්ෂයක් වශයෙන් ජනතාව අතරට යා යුතුය. නමුත් තමන් මේ වන විටත් එවැනි තීරණයකට එලඹ නොමැති අතරම දෙමළ ජනතා සභාවට ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට සහභාගී වී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වී එම ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසී ඇති අතරම දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඩක් නගා ඔවුන්ට විසඳුම් ලබා දීම දෙමළ ජනතා සභාවේ එකම ජයග්‍රහණයයි.”

 (වන්නි රොමේෂ් මධුෂංඛ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේශ්වරන්ගේ දෙමල ජනතා සභාව හදිසියේම රැස්වෙයි
විග්නේශ්වරන්ගේ දෙමල ජනතා සභාව හදිසියේම රැස්වෙයි
http://ift.tt/2BbxCRY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_555.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_555.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy