දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලනයේදීත් යුක්තිය නොලද සිංහල, දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.
Homeගොසිප්

යහපාලනයේදීත් යුක්තිය නොලද සිංහල, දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.

PropellerAds

රාජපක්ෂ පාලන සමයේදී මරා දැමු සහ අතුරුදහන් කරනු ලැබු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ අනුස්මරණය අදට යෙදී තිබේ. එකොලොස් වසරකට ඉහත දී තිස් අට හැවිරි...

මට අසාධාරණයක් වෙලා තියෙන්නේ.... පොඩ්ඩක් ගංජා වලට දාලා තියෙන්නේ.... - රයන් වැන් 25වනදා දක්වා රිමාන්ඩ් - Video
‘මං ගහන්නේ මගෙ ගෑණිටයි.. වෙන උන් ඇයි දගලන්නේ..’- පියුමි හංසමාලිට බිම දමාගෙන ගුටි දුන් සැමියා අසයි..
බෙල්ල පාගාගෙන අතින් පයින් නැවුගුටි දුන්නේ මටයි.. හැබැයි ඒවා පරණ ගුටි..- පියුමි හංසමාලි හෙලි කරයි..

රාජපක්ෂ පාලන සමයේදී මරා දැමු සහ අතුරුදහන් කරනු ලැබු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ අනුස්මරණය අදට යෙදී තිබේ.

එකොලොස් වසරකට ඉහත දී තිස් අට හැවිරිදි දෙදරු පියකු වූ සුබ්‍ර‍මනියම් සුගීර්තරාජන්, වෙඩි තබා ඝාතනය කරන ලද අතර අට වසරකට ඉහත දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹට තදාසන්න ප්‍රදේශයකදි පැහැර ගෙන ගොස් අතුරුදහන් කරනු ලැබුවේ 2010 ජනවාරි මස 24 වැනි දිනයි.

සුඩර් ඔලි හා උදයන් පුවත්පත්වල හිටපු ත්‍රිකුණාමලය ප්‍රධාන වාර්තාකරු ‘රාජන්’ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනකු 2006 ජනවාරියේ ඝාතනය කෙරුනු බව හෙළි කෙරෙන ඡායාරූප යාපනයේ සුඩරෝලි පුවත්පතේ මුල් පිටුවේ පල කොට දෙසතියක් ගතවත්ම ඝාතනය කරන ලදී.

අහිමි යුක්තිය

ඝාතනය කෙරුනු ත්‍රිකුණාමලයේ සිසුන් පස් දෙනා හෝ මාධ්‍යවේදී සුගීර්දරාජන් හෝ සම්බන්ධයෙන් හෝ මේතාක් යුක්තිය ඉටුවී නොමැත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන අතුරුදහන් කරවීමට සැක පිට අත්අඩංගුවට ගෙන සිටි හමුදා සෙබලුන් ඇප ලබා යළි සේවයේ පිහිටුවන ලදී.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිත සෙබළුන්ට නැවත යුද හමුදාවේ රැකියා ලබා දී ඇත්තේ රටේ ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සේනාධිනායාද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ අනුදැනුම සහිතව බවට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය චෝදනා කර තිබුණි.

JDS ලයිස්තුව

රාජපක්ෂ පාලස සමයේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන් ගේ ලැයිස්තුවක් 2015 දෙසැම්බරයේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ දී මාධ්‍ය සංසදය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ අතට පත් කළ අතර අග්‍රාමාත්‍යවරයා එහිදි සදහන් කර තිබුනේ එම ලේඛනයේ මාධ්‍යවේදීන් 44 දෙනකුගේ නම් ඇතුලත්ව ඇති බවයි.

අගමැතිවරයාට භාර දෙන ලද ලැයිස්තුව සකස් කොට මුල් වතාවට ප්‍රසිද්ධියට පත් කර තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

තෙවසරක් ගතව ඇතත් රජය සතුව ඇති එම ලැයිස්තුවේ සඳහන් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ගන්නා පියවර තවමත් ප්‍රකාශයට පත් කර නැති අතර එම ලයිස්තුවේ නම් සඳහන් 41 දෙනකුම මාධ්‍යවේදින් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලනයේදීත් යුක්තිය නොලද සිංහල, දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.
යහපාලනයේදීත් යුක්තිය නොලද සිංහල, දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizUwh0Y4JkLCNqHjTmD1O0GeXdMEoBKgpSqtaT9_gPvv-0JSHL2PWUUuoaDGqPXTzqBcihprb-yei302qxwyoV0lzD7TgrxgbiGTJscZhUDs9Q6EPWNm0_ZHnHaBVKBQ8XZVdhXeccjYc5/s1600/media-freedom-696x398.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizUwh0Y4JkLCNqHjTmD1O0GeXdMEoBKgpSqtaT9_gPvv-0JSHL2PWUUuoaDGqPXTzqBcihprb-yei302qxwyoV0lzD7TgrxgbiGTJscZhUDs9Q6EPWNm0_ZHnHaBVKBQ8XZVdhXeccjYc5/s72-c/media-freedom-696x398.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_549.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_549.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy